කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ
දුක් දොම්නස නැති වුණා නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්රීති වන්න මතුකරමින් මල්හිනා
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
බත බුලතින් අඩුනොවී සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේYouTube: https://youtu.be/L-M4Ao17xHw
# Aurudu Gee # H R jothipala
To see this working, head to your live site.
Search