KIDS' CORNER
This page lists a collection of online educational material available to be used by our students and teachers in their learnings and teachings of Sinhalese and Sri Lankan Culture.
Textbooks
Text book for the Kindergarten students of the Sinhalese Community Language Schools in New South Wales
Text book for the Year 1 students of the Sinhalese Community Language Schools in New South Wales
Text book for the Year 2 students of the Sinhalese Community Language Schools in New South Wales
Text book for the Year 3 students of the Sinhalese Community Language Schools in New South Wales
Text book for the Year 4 students of the Sinhalese Community Language Schools in New South Wales
Text book for the Year 5 students of the Sinhalese Community Language Schools in New South Wales
Text book for the Year 6 students of the Sinhalese Community Language Schools in New South Wales
Text book for the Year 7 students of the Sinhalese Community Language Schools in New South Wales
Websites
1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්ගේ විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පෙළපොත්, ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, සියලු ම ඉගෙනුම් ආධාරක, නිර්මාණශීලි පාඩම් අන්තර්ගතය ද මෙහි ඇතුලත් වේ. මෙය තවදුරටත් නො කඩවා සංවර්ධනය වෙමින් පවතින ක්‍රියාවලියක් වන අතර ජාත්‍යන්තර මට්ටමේ ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් දැයට දායාද කිරීමේ ක්‍රියාවලියකි.
DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects. School students can access the government Maths, Science, and English curriculum from grades 3-13 at their own convenience for free.
A good education is an essential factor for a child to meet the complicated challenges of the present-day world. Therefore, parents try hard to give their children the best education possible. The capacity of a child to acquire a better education depends on many factors. Among which, the fundamental language skills such as reading & writing, basic mathematical concepts, forming long term memories, and computer literacy are very important.
Welcome to eduLanka.LK, Largest online education web site in Sri Lanka. EduLanka.lk, nonprofit & educational website provides online lessons, education course information, teachers information, E books, examination result notifications, government job alerts, tuition class information, career guide for school leavers and more options. Edulanka.lk mainly focused for primary education, Ordinary Level (O/L) & Advanced Level (A/L) education, University & education, postgraduate and vocational traini
YouTube Channels
Sinhala (Sinhalese) Kids Songs
BabyHub Sinhala YouTube චැනලය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ඔබේ දරුවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ගේ සන්නිවේදන හැකියාවන් ඔප් නංවා ගැනීමට උපකාරී වන සිත් ගන්නා සුළු ළමා කතන්දර සහ ළමා ගීත. බේබි හබ් නාලිකාව ඔස්සේ සුවහසක් දරුවන් වෙත අගනා තිළිණයක් වශයෙන් ලක්මිණි ඉන්ටර්නැෂනල් ආයතනය වෙනුවෙන් සඳුන් දොලමුල්ල මහතාගේ නිෂ්පාදනයෙන් පුංචි දරුවන්ගේ විනෝදය හා රසවින්දනය සඳහා වූ සජීවිකරණ ආදර්ශමත් ළමා කතන්දර සහ ළමා ගීත. ලස්සනම ලස්සන අලුත් ළමා කතන්දර සහ ළමා ගීත සතිපතා නැරඹීම සඳහා BabyHub Sinhala YouTube චැනලය
Watch the Best and Most Popular Stories in Sinhala. i.e : රතු හැට්ටකාරී, නිදිගත් සුන්දරිය, සින්ඩරෙල්ලා, Thumbelina, හැන්සල් සහ ග්රෙටල් and Many More.
ලොකු පුංචි හැමෝටම ආදර්ශමත් ලස්සන සුරංගනා කතන්දර බලන්න මේ පැත්තට එන්න.. අපේ චැනල් එක SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා..
Presenting new creative ideas using Sinhala cartoon videos to parents and teachers who are working for children in any stage. Based on folk tales, songs, learning activities, drawings, handicraft, origami etc. we are trying to generate high quality videos.
Mobile Apps (Android)
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම සහ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි. මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.
"Sinhala Hodi Potha" helps our children learn Sinhala alphabet with voice and pictures. සිංහල හෝඩි පොත ඔබේ දරුවාට අකුරු කියවීමට උදව් කරගත හැකි මෘදුකාංගයකි. දරුවාට ඔබගේ සහයෝගය දෙන්න. සිංහල හා ඉංග්‍රීසි තේරැම් සහිත මෙම හෝඩි පොත දරැවන්ගේ අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය.
Enable your child to grow in confindence on identifying and calling alphabetical letters. This app provides a rich experience to your child to learn how to read Sinhala Alphabet Letters. The app also provides a good challenge for learning. In particular, introducing words and sentences.
පාසල් හා පෙරපාසල් යන අපේ පොඩි දුවා දරුවන්ට අවශ්‍ය ළමා ගීත සියල්ල වීඩියෝ සමගින් මෙම APP එකෙන් ලබා ගත හැකිය .ළමා ගීත කියවා බලා පාඩම් කර ගැනීමටත් මේ APP එකෙන් පුලුවන් .
Can you find all the Sinhala words that can be made from 6 random letters? Expand your Sinhala vocabulary by solving these challenging anagram word puzzles!
මෙහි lama kathandara අප දිගින් දිගටම යාවත් කාලීන කිරිමට බලාපොරොත්තුවන අතර මෙයින් ඔබේ කුඩා දරුවාගේ මනසට ආදර්ශයක්, පාඩමක්, උගත හැකි යමක් එක්කරන කතන්දර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙය ඉතා සරළ මට්ටමේ App එකක් වන අතර ඉදිරියේදී මෙය වැඩි දියුණු කිරීම අදහස් කරමි. ඒ සඳහා ඔබගේ අදහස් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි.
This is a simple android application which provides more useful Sinhala language resources for primary school students in Sri Lanka. These resources are mainly focused on the Grade 5 student's scholarship examination.
Srilankan Sinhala Medium Educational Materials. Useful apps for grade 1 - 13 students
Providing access to the Augmented Reality elements of the Sarala Sinhala books, the Sarala Sinhala mobile application supports the process of learning to read and write the Sinhala language. A mobile application which provides interactive visual and aural content that brings alive the Sinhala alphabet. Enhances the user's Cognitive development thereby enabling faster and easier learning.
This app contains basic information about how to read and write the Sinhala alphabet. It helps you to practise writing the most common letters , with or without a guide, and allows you to hear what each letter sounds like to improve your pronunciation. You can also learn about basic diacritics used in the Sinhala language: the sound they make and what the look like.
Best app to watch old and new sinhala cartoons in Sri Lanka. Join us and enjoy.
ඔබේ විවේක කාලය සොඳුරු මතක පිටු අතර සැරිසරන්න, ඔබත් දැන්ම Sinhala Cartoons App එක Download කරගන්න. ඔබේ සුන්දර මතක යළි අවදි කරන්නට දැන් ඔබට අපේ App එක තුළින් පහත දැක්වෙන සියළු කාටූන් නොමිලයේම නැරඹිය හැක.
Watch 500+ Sinhala Fairy Tales or Sinhala Cartoons for free here. You can access any time anywhere with Sinhala Fairy tales or Sinhala Cartoons. Enjoy the app...
කුඩා ළමුන් සඳහා සුදුසු ළමා සිංදු එකතුවක් ඇප් එකක් ලෙසින් ලබාගන්න. පාසල් ගුරුවරුන්ටත්, දෙමාපියන්ටත්, කුඩාකල සිංදු ඇසීමට කැමති සියල්ලටමත් මෙය ප්‍රයෝජනවත් වේවි.
Learn how to write Sinhala letters on the 'five rules'
Kids' e-Magazines
Kids e-Magazine August 2022 Edition